Lyrics...Nuwara Amu Sinduwa (Abhi Live In Concert 1st song )
×
ආදරේ නළවන හීනයක්
හිතා උන්නෙමි කල්පයක්
වින්ද නින්දා දුකම හින්දා
ආදරේ නුවරට සාපයක්...
සොහොන් කොත ළග හෙට උදෙත්
හොයමි ඔබෙ උල්පත් දෙනෙත්
වෙලා ඇත්නම් තියා යනවද?
සොහොන් කොත ළග තනියට මල් දෙකක්....
යදින්නේ නෑ ප්‍රේමයක්
දැනෙන්නෙම නෑ පාළුවක්
බදා ගන්නට වාරු වෙන්නට
ඕනෙ නෑමයි උරහිසක්
එහෙම කීවට එකම පාරක්
ඕනෙ පපුවේ
ඉඩ ටිකක්!!